නිස්කලංක පරිසරයක් සහිත නිවස සමග හතරැස් ඉඩම ඉක්මනින් විකිනීමට ( මුදල් අයකරනු ලබන්නේ ඉඩමේ වටිනාකමට පමනි )
දැනට අදායම් ලාබී ඉඩමකි
මීගමුව - කුරුණෑගල (34 මාර්ගය) ප්‍රධාන මාර්ගයේ සිට මෙම ඉඩමට ඇති
උපරිම දුර මීටර් 600යි.
සම්පූර්ණ ඉඩමේ ප්‍රමාණය පර්චස් 55යි.
නිවසේ
නිදන කාමර 2 යි
සාලය
මුලුතැන්ගෙය
විදුලිය , ජල පහසුකම් ඇත.
පොල් ගස් 25 ඇත.
පුවක් ගස් 30 ඇත.
කොස් ගස් ද සහිතයි
සින්නක්කර ඔප්පු, පිඹුරුපත් සහිතයි.
අවට ප්‍රදේශිය පහසුකම්
වෙළෙඳ සංකීර්ණ , ප්‍රධාන තලයේ පාසල් , බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය
පර්චසයක වටිනාකම රු. 1,65,000/=
(මිල ගණන් සාකච්ඡා කළ හැකිය.)
වැඩි දුර තොරතුරු සඳහා අමතන්න හිමිකරු 0703907956 / 0770826374
1 - 2 of 5
Rs. 165,000
ID #714
Published 1 month ago
Condition: Used
Transaction: Sell
Attributes
Details
Type | For sale |
Num. Rooms | 2 |
Num. Bathrooms | 1 |
Status | Good condition |
Square Meters | 0 |
Square Meters (total) | 2500 |
Num. Floors | 0 |
Floor Number | 0 |
Comments