ආදායම ලාබී තේ වගාවක් සහිත අංග සම්පූර්ණ නිවසක් විකිණීමට
තේ වගාවෙන් එක් මසකට ආදායම රු. 50000 වැඩියි.
මුදල් අයකරනු ලබන්නේ ඉඩමේ වටිනාකමට පමනි
ගාල්ල, නෙලුව
ඉඩමේ ප්‍රමාණය අක්කර 1යි
නිවසේ සහ මිදුලේ ප්‍රමාණය පර්චස් 15 යි. අනික් භූමී ප්‍රමාණය තේ වගාකර ඇත.
නිදන කාමර 3
නාන කාමර 2 ( පිටතින් 1 )
මුලුතැන්ගෙය
කෑම කාමරය
සාලය
නෙළුව නගරයේ සිට නෙළුව පැලවත්ත මාර්ගයේ km 6,
ප්‍රදාන බස් මාර්ගයේ සිට 300 m,
නෙළුව ජාතික පාසලට km 6,
සිංහරාජ රක්ෂිත පිවිසුමට km 6,
නිවසඉදිරිපස සිංහරාජ රක්ෂිත view ඒක සහිතයි.
පිරිසිදු සින්නක්කර ඔප්පු
අවට ප්‍රදේශිය පහසුකම්
වෙළෙඳ සංකීර්ණ , ප්‍රධාන තලයේ පාසල් , බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත නිස්කලංක මෙම ඉඩම වැඩීම ඉල්ලුමට ලබාදෙයි
මිල ලක්ෂ 130 යි
( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )
විමසීම හිමිකරු
0760522495
1 - 2 of 5
Rs. 13,000,000
ID #712
Published 1 year ago
Condition: Used
Transaction: Sell
Attributes
Details
| Type | For sale |
| Num. Rooms | 3 |
| Num. Bathrooms | 2 |
| Status | Good condition |
| Square Meters | 0 |
| Square Meters (total) | 3000 |
| Num. Floors | 0 |
| Floor Number | 0 |

Comments