????️ ඉතා ඉහළ නේවාසික වටිනාකමකින් යුතු, සියලුම පහසුකම් සහිත පර්චස් 21ක සින්නක්කර ඉඩම කාමර 2ක නිවසක් සමඟ වහාම විකිණීමට ඇත.
???? ආයෝජනයකට හෝ පදිංචියට ඉතාමත් කදිම අවස්ථාවකි.
????️ ඉඩමේ ප්‍රමාණය: පර්චස් 21
????️ ඔප්පු: පිරිසිදු සින්නක්කර ඔප්පු (බිම් සවිය සහතික සහිතයි)
????️ පාරේ පළල: අඩි 20 පුළුල් ප්‍රවේශ මාර්ගය
???? නිවසේ විස්තර:
➡️ නිදන කාමර 2ක් සහිතයි
???? ස්ථානය සහ දුර:
හෝමාගම මූලික රෝහලට මීටර් 900 යි
???? හයිලෙවල් පාරට (High-Level Road) මීටර් 700 යි
???? හෝමාගම නගරයට ඉතාමත් ආසන්නයි
???? වෙනත් පහසුකම්:
???? නල ජලය සහ විදුලිය
???? අවට ප්‍රදේශිය පහසුකම්
???? වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය නිදහස්, නිස්කලංක සහ ආරක්ෂිත වටපිටාවකින් සම්න්විතය
???? මිල: පර්චසයක් රු. 950,000/- (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
☎️ වැඩි විස්තර සඳහා අමතන්න හිමිකරු 077 025 1606
1 - 2 of 5
Rs. 950,000
ID #1139
Published 3 hours ago
Condition: Used
Transaction: Sell
Attributes
Details
| Type | For sale |
| Num. Rooms | 2 |
| Num. Bathrooms | 1 |
| Status | Good condition |
| Square Meters | 0 |
| Square Meters (total) | 2500 |
| Num. Floors | 0 |
| Floor Number | 0 |

Comments