????️ අංග සම්පුර්ණ තනි මහල් නිවසක් විකිණිමට
????️ ගම්පහ, වැලිවේරිය නගරයෙන්
????️ ඉඩමේ සිට වැලිවේරිය නගරයට දුර 1.3 km
????️ ඉඩමේ ප්‍රමාණය පර්චස් 9
????️ නිවසේ
➡️ නිදන කාමර 2
➡️ නාන කාමරය
➡️ අමතර මුලුතැන්ගෙය ( ප්‍රැන්ටි )
➡️ ගැරේජය
➡️ සම්පුර්ණයෙන් ටයිල් අල්ලා ඇත.
➡️ වටකර තාප්ප සහ ගෙට්ටිව දමා ඇත.
????️ පිරිසිදු සින්නක්කර ඔප්පු
???? ජලය, විදුලිය
???? අවට ප්‍රදේශිය පහසුකම්
???? වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය
???? මිල ලක්ෂ 86 ( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )
☎️ විමසිම් හිමිකරු
0712512767
1 - 2 of 5
Rs. 8,600,000
ID #958
Published 2 months ago
Condition: Used
Transaction: Sell
Attributes
Details
| Type | For sale |
| Num. Rooms | 2 |
| Num. Bathrooms | 1 |
| Status | Good condition |
| Square Meters | 0 |
| Square Meters (total) | 3000 |
| Num. Floors | 0 |
| Floor Number | 0 |

Comments