House For Sale
Condition: Used
Transaction: Sell

1 - 2 of 4
Rs. 35,000,000
ID #949
Published 17 hours ago
Condition: Used
Transaction: Sell
???? දැනට ආදායම ලබන ඉඩම සමඟ නිවසක් විකිණීමට

????️ මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය නගරයට ආසන්නව බෙරලපනාතර කැටවලගම පිහිටි නිස්කාලංක පරිසරයක ඇති අක්කර 6.50 පමණ විශාල ඉඩම සමග නිවස ඉක්මනින් විකිණිමට

????️ මුදල් අයකරනු ලබන්නේ ඉඩමේ වටිනාකමට පමනි

????️ මෙම ඉඩමේ ලැබිය හැකි ආදායම්

➡️ දලු 2500kg පමණ දැනට කැඩෙනවා
➡️ පුවක්
➡️ පොල්
➡️ කුරුදු
➡️ ගම්මිරිස් හා පලතුරු වර්ග වලින් හොද ආදායමක් ලබා ගැනිමට හැකිය.

???? නිවසේ

➡️ නිදන කාමර 4
➡️ නාන කාමර 1
➡️ මුලුතැන්ගෙය
➡️ කෑම කාමරය 2
➡️ වර්ගඅඩි 1500 ක වැරෙන්ඩාව

???? පුලුල් කාපට් මාර්ග
???? විදුලිය හා ජලය

????️ ඉඩම මැදින් ගලා බසින දිය ඇල්ලක් සමගින් දොල පාරක් ඇත.

➡️ පිරිසිදු සින්නක්කර ඔප්පු

???? මිල මිලියන 35 වේ
???? මිල ගණන් සාකච්ඡා කරගත හැකිය

☎️ විමසිම් හිමිකරු
0706149959
0716149959

Attributes

Details

TypeFor sale
Num. Rooms4
Num. Bathrooms1
StatusGood condition
Square Meters0
Square Meters (total)2800
Num. Floors0
Floor Number0

 

Contact seller

    Comments

    This listing has not been commented yet
    Add comment
    Registered on February 12, 2023

    Location

    Sri Lanka
    Matara
    Matara, Deniyaya
    Get directions
    Admaster
    Country Sri Lanka
    Region Matara
    Address -
    Type Private
    House For Sale - 1/4
    House For Sale - 2/4
    House For Sale - 3/4
    House For Sale - 4/4
    House For Sale
    ???? දැනට ආදායම ලබන ඉඩම සමඟ නිවසක් විකිණීමට ????️ මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය නගරයට ආසන්නව බෙරලපනාතර කැටවලගම පිහිටි නිස්කාලංක පරිසරයක ඇති අක්කර 6.50 පමණ විශාල ඉඩම සමග නිවස ඉක්මනින් විකිණිමට ????️ මුදල් අයකරනු ලබන්නේ ඉඩමේ වටිනාකමට පමනි ????️ මෙම ඉඩමේ ලැබිය හැකි ආදායම් ➡️ දලු 2500kg පමණ දැනට කැඩෙනවා ➡...
    Rs. 35,000,000