????️ වටිනා නිවසක් විකිනිමට
????️ තංගල්ල නගරයට 900m දුරින් පිහිටි
???? බෝග වර්ග වලින් ආදාම් ලාබි ඉඩමක්
???? පීදුනු පොල් ගස් 4 ක් , පීදුණු තැඹිලි ගස් හා නොයෙක් පලතුරු වර්ග වලින්ද ගෙවත්ත සමන්විතය.
????️ ආලින්දය වර්ග අඩි 370 ක්
➡️ මුළුතැන්ගෙය වර්ග අඩි 170 ක්
➡️ නිදන කාමර පහකින් සමන්විත වර්ග අඩි 4000 ක නිවස.
➡️ නිවසටම සෑඳූ වැසිකිලියක් හා නාන කාමරයක් වෙන වෙනම ඇති නිවස.
➡️ ඉඩමේ ප්‍රමාණය පර්චස් 19.5 කි.
➡️ මුළුතැන් ගෙයට උඩින් දැමූ කොන්ක්‍රීට් slab මත පිහිටි 2000 L ප්ලාස්ටිෂෙල් වතුර ටැංකිය හා අඩක් නිමාවූ අනිත් නාන කාමරය ද , slab මත තවත් කාමර දෙකක් ඉදි කිරීමට ද සැලසුම් කල හැක.
➡️ පිරිසිදු සින්නක්කර ඔප්පු
???? ජලය, විදුලිය
???? අවට ප්‍රදේශිය පහසුකම්
???? වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය
???? මිල ලක්ෂ 350 යි ( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )
☎️ විමසිම් හිමිකරු
0765579979
0743329664
1 - 2 of 5
Rs. 35,000,000
ID #917
Published 6 days ago
Condition: Used
Transaction: Sell
Attributes
Details
Type | For sale |
Num. Rooms | 5 |
Num. Bathrooms | 2 |
Status | Good condition |
Square Meters | 0 |
Square Meters (total) | 4000 |
Num. Floors | 0 |
Floor Number | 0 |
Comments