????️ හංවැල්ල නගරයේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරික ස්ථානයකට ඉහලින්ම සුදුසුයි 
????️ හංවැල්ල නගරයෙන් වටිනා අංග සම්පූර්ණ නිවසක් විකිණීමට .
????️ ප්‍රධාන අයිතිකරු විදෙස්ගතව සිටින බැවින් ඔහුට මෙම ඉඩම සහ නිවස  ඉතාම ඉක්මනින් විකිණිමට අවශ්‍ය වී ඇත.
????️ හංවැල්ල නගරයේ සීතාවක රාජ සිංහ ( ගග අද්දර චිත්‍රපටය පටිගත කල ප්‍රසිද්ධ හංවැල්ල තානායම අසල සිට එම පැත්තෙම 100m දුර )
????️ හංවැල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට. ( ඉඩමේ සිට බස් නැවතුම්පොළට 40 M )
????️ හොටලයකට , විලා, රෙස්ටුරන්ට් , වෙළෙඳ සංකීර්ණයකට වඩාත් සුදුසුයි.
????️ ඉඩමේ ප්‍රමාණය පර්චස් 25.6 යි.
????️ නිවස ඉදිරිපිට බයි පාස් පාර අඩි 86 පළල.
???? ලස්සන ආලින්දය ඇතිල් විමේ ආලින්දය
????️ එල් සහිත විශාල සාලයට
????️ කෑම කාමරය
????️ නිදන කාමර 4 
????️ නාන කාමර 2
????️ TV Room
????️ නිවස ඉදිරි පස පැති කලුගල් බැම්ම රවුම් විදුලි පහන් සහිතයි.
???? ජලය, විදුලිය
????️ පිරිසිදු සින්නක්කර ඔප්පු
???? අවට ප්‍රදේශිය පහසුකම් 
???? වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය ( මෙම සියලුම පහසුකම් නිවසින් එලියට බැස්ස විට ලබාගත හැකිය )
???? මිල කොටි 9.5 යි ( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )
 ????තනි අයිතිකරැ ,
අසේල කුමාරගේ  
366/a ,ලෝලෙවල් පාර
(බයි පාස් රෝඩ්)
හංවැල්ල .
☎️ විමසීම් හිමිකරු 
00393381554848
00393331966690
(Whatapp )
☎️ ලංකාවේ  විමසීම් 
0766538284 THUSHARA 
JAYATHISSA            
            
                                              1 - 2 of 5
                                          
                  
              Rs. 95,000,000
            
            ID #895
              
                                  Published 3 months ago
                              
   
            Condition: Used
Transaction: Sell
            Attributes
Details
| Type | For sale | 
| Num. Rooms | 4 | 
| Num. Bathrooms | 2 | 
| Status | Good condition | 
| Square Meters | 0 | 
| Square Meters (total) | 3000 | 
| Num. Floors | 0 | 
| Floor Number | 0 | 

        
      
                          
                          
                          
                          
                          
                
Comments