House For Sale
Condition: Used
Transaction: Sell

1 - 2 of 5
Rs. 20,000,000
ID #885
Published 1 day ago
Condition: Used
Transaction: Sell
????️ නිවසක් සමඟ ඉඩමක් විකිණීමට

????️ඉඩම පර්චස්56.5.
????️පැපිලියවෙල රදාවාන පාරේ පැපිලියවෙල හංදියට කිමි 11/4 (එකයි කාලක)
????️ දුරින් පුධාන පාරට මීටර් 25 පමණ දුරින් පිහිටා ඇත.

????️නිවසේ

????️ නිදන කාමර 5
????️ කන්තෝරු කාමරයක් ????️ ඉස්තෝප්පුව මැද මිදුල ????️ ගරාජය බුදුගෙය ඇතුලත නානකාමර දෙකක් ????️ සේවක කාමරයක් සහ නනාකාමර ආදියෙන් ද සමන්විතය.

????️ ඉඩම වටා තාප්පය සහ දැල ගසා ඇත.
????️ වටිනා ගස්වලින් එනමි කලුවර මැහැගෝනී කොහොඹ කොස් පොල් ඇහැල ආදී ගස් ඇත.

????️ මෙය වෙන්දේසි ඉඩමකින් මිලදී ගත් එකක්.

???? අවට ප්‍රදේශිය පහසුකම්

???? වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය

???? මිල රුපියල් ලක්ෂ දෙසීයක්. මිල සාකච්ඡා කල හැකිය

☎️ විමසීම් හිමිකරු
0772633254

Attributes

Details

TypeFor sale
Num. Rooms5
Num. Bathrooms3
StatusGood condition
Square Meters0
Square Meters (total)3000
Num. Floors0
Floor Number0

 

Contact seller

    Comments

    This listing has not been commented yet
    Add comment
    Registered on February 12, 2023

    Location

    Sri Lanka
    Colombo
    Papiliyana
    Get directions
    Admaster
    Country Sri Lanka
    Region Colombo
    Address -
    Type Private
    House For Sale - 1/5
    House For Sale - 2/5
    House For Sale - 3/5
    House For Sale - 4/5
    House For Sale - 5/5
    House For Sale
    ????️ නිවසක් සමඟ ඉඩමක් විකිණීමට ????️ඉඩම පර්චස්56.5. ????️පැපිලියවෙල රදාවාන පාරේ පැපිලියවෙල හංදියට කිමි 11/4 (එකයි කාලක) ????️ දුරින් පුධාන පාරට මීටර් 25 පමණ දුරින් පිහිටා ඇත. ????️නිවසේ ????️ නිදන කාමර 5 ????️ කන්තෝරු කාමරයක් ????️ ඉස්තෝප්පුව මැද මිදුල ????️ ගරාජය බුදුගෙය ඇතුලත නානකාමර දෙකක් ????️ ...
    Rs. 20,000,000