???? අංග සම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට 
???? කඩවත, මංගල මාවත
????️ සියලුම පහසුකම් සහිත පර්චස් 40 අගනා බිම් කොටස.
????️ මහල් දෙකකින් යුත් කාමර 3 ක් සමඟ වර්ගඅඩි 2928 අංග සම්පූර්ණ නිවස. ගඩොල් 72000 ක් භාවිතා කර ඇත.
????️ ඉඩමට මයිම් වන අඩි 20 පුලුල් කාපට් අතිරු මාර්ග පද්ධතිය.
????️ විදුලිය සහ දුරකථන සැපයීම් දෙකක් සමඟ ෆයිබ් Wifi
???? නල ජලය
????️ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය.
????️ වැදගත් අසල්වාසීන් සහිත නිස්කලංක වටපිටාව.
????️ගණේමුල්ල පාරේ සිට මංගල මාවතේ 8 වන පටුමග අසල.
????️ රාගම පාරට 1Km පමණ රාගම දුම්රිය ස්ථානයට 3km පමණ.
????️ පලදා සහිත පොල් ගස් 10ක් කොස් ගස් 2ක් අලිගැට පේර සහ තව බොහෝ පලතුරු සහිත ඉඩම
????️ නිරවුල් ඔප්පු සහිතයි
මිල ලක්ෂ 800 යි
????මිල ගණන් සාකච්ඡා කරගත හැකිය 
☎️ විමසීම් හිමිකරු 
0713491148            
            
                                              1 - 2 of 5
                                          
                  
              Check with seller
            
            ID #824
              
                                  Modified 6 months ago
                              
   
            Condition: Used
Transaction: Sell
            Attributes
Details
| Type | For sale | 
| Num. Rooms | 3 | 
| Num. Bathrooms | 2 | 
| Status | Good condition | 
| Square Meters | 0 | 
| Square Meters (total) | 2928 | 
| Num. Floors | 0 | 
| Floor Number | 0 | 

        
      
                          
                          
                          
                          
                          
                
Comments