House For Sale
Condition: Used
Transaction: Sell

1 - 2 of 5
Rs. 12,500,000
ID #669
Published 3 months ago
Condition: Used
Transaction: Sell
දෙමහල් නිවස සහ ඉඩම විකිණීමට

පර්චස් 10

කොට්ටාව මාලබේ අමුඇටමුල්ල පාර

https://maps.app.goo.gl/a347PeWh938Qvgqo9?g_st=iw

කොට්ටාව මාලබේ ප්‍රධාන පාරට - 800m
කොට්ටාව නගරයට - 4.2 km
මාකුඹුර highway bus stand - 4.2 km
මාලබේ නගරයට - 5 km

පහල මහල - කාමර 2, කුස්සිය, නානකාමර 1, සාලය
ඉහල මහල - කාමර 4, කුස්සිය, නානකාමර 1, සාලය


උඩ තට්ටුව හා යටතට්ටුව වෙන වෙනම භාවිතා කල හැක. ( electricity meter & water meter වෙන වෙනම ඇත)

පිරිසිදු සින්නක්කර ඔප්පු

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ, ප්‍රධාන තලයේ පාසල් , බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත මෙම නිවස වැඩීම ඉල්ලුමට ලබාදෙයි

මිල ලක්ෂ 125 ( මිල ගණන් සාකච්ඡා කරගත හැක)

විමසීම හිමිකරු

0712475538
0112847880

Attributes

Details

TypeFor sale
Num. Rooms6
Num. Bathrooms2
StatusGood condition
Square Meters0
Square Meters (total)3500
Num. Floors0
Floor Number0

 

Contact seller

    Comments

    This listing has not been commented yet
    Add comment
    Registered on February 12, 2023

    Location

    Sri Lanka
    Colombo
    Colombo, Malabe
    Get directions
    Admaster
    Country Sri Lanka
    Region Colombo
    Address -
    Type Private
    House For Sale - 1/5
    House For Sale - 2/5
    House For Sale - 3/5
    House For Sale - 4/5
    House For Sale - 5/5
    House For Sale
    දෙමහල් නිවස සහ ඉඩම විකිණීමට පර්චස් 10 කොට්ටාව මාලබේ අමුඇටමුල්ල පාර https://maps.app.goo.gl/a347PeWh938Qvgqo9?g_st=iw කොට්ටාව මාලබේ ප්‍රධාන පාරට - 800m කොට්ටාව නගරයට - 4.2 km මාකුඹුර highway bus stand - 4.2 km මාලබේ නගරයට - 5 km පහල මහල - කාමර 2, කුස්සිය, නානකාමර 1, සාලය ඉහල මහල - කාමර 4, කුස්සිය, නා...
    Rs. 12,500,000