කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල මැද මාකදුර s පිහිටි පර්චස් 35 ඉඩම හා නිවස විකුණනු ලැබේ.
කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට ආසන්නව
නෙස්ලේ ආයතනයට හා වයඹ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට 5km පමණ දුර
නිදන කාමර 3
යාබද නාන කාමර 2
මැද සාලය
විසිත්ත කාමරය
මුළුතැන්ගෙය
ජලය විදුලිය
පිරිසිදු සින්නක්කර ඔප්පු
අවට ප්‍රදේශිය පහසුකම්
වෙළෙඳ සංකීර්ණ , ප්‍රධාන තලයේ පාසල් , රජ්‍ය ආයතන , බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත මෙම නිවස වැඩීම ඉල්ලුමට ලබාදෙයි
මිල ලක්ෂ 100 යි
( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )
විමසීම හිමිකරු 0741536422
1 - 2 of 5
Rs. 10,000,000
ID #626
Published 5 months ago
Condition: Used
Transaction: Sell
Attributes
Details
Type | For sale |
Num. Rooms | 3 |
Num. Bathrooms | 2 |
Status | Good condition |
Square Meters | 0 |
Square Meters (total) | 2800 |
Num. Floors | 0 |
Floor Number | 0 |
Comments