පර්චස් 10ක ඉඩම සහිත දෙමහල් නිවස ලී බඩු සහ උපකරණ සමඟ විකිනීමට ගාල්ල උණවටුණ????
⚜️373 ගාල්ල|කොග්ගල බස් මාර්ගය
⚜️350/2 ගාල්ල|හබරාදුව බස් මාර්ගය
⚜️පර්චස් 10යි
⚜️නිදන කාමර 3යි(පහල මහලේ 2ක් සහ ඉහල මහලේ 1ක්)
⚜️CCTV කැමරා සහ ආරක්ශක එලාම් පද්දතියක් නිවසේ වත්ත ආවරණය වන පරිදි සවිකර ඇත
⚜️ඉහල මහලේ බැල්කනියක් සහිතයි
⚜️නානකාමර 2යි (එකක් ඇතුලත(Hot Water සහිතව) සහ එකක් පිටත)
⚜️ කුස්සි 2යි (ඇතුලත කෑම කාමරය සහිතව එකක් සහ එකක් පිටත)
⚜️සම්පූර්ණ තේක්ක සිවිලිම සහ පඩිපෙල් අත් වැට
⚜️සම්පූර්ණයෙන් ටයිල් කර ඇත
⚜️ලිඳ සහ නල ජලය
⚜️විශාල බලු කූඩුවක් ඇත
⚜️සියලුම නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි
????දෙවට කටුගොඩ හන්දියට 4KM
????උණවටුන වෙරල තීරයට 2.5KM
????උණවටුන Cargills food city එකට 2.5KM
????ගාල්ල නගරයට 6.5KM
????ගාල්ල අධිවේගී මාර්ග පිවිසුමට 6KM
????යටගල රජමහා විහාරයට 1KM
????ගාල්ල ලන්දේසි කොටුවට 7KM
????උණවටුන වැල්ලේ දේවාලයට 2.5KM
????රූමස්සල ජපන් විහාරයට 4KM
????අමතන්න:- 0773496341
1 - 2 of 5
Check with seller
ID #618
Published 8 months ago
Condition: Used
Transaction: Sell
Attributes
Details
Type | For sale |
Num. Rooms | 3 |
Num. Bathrooms | 2 |
Status | Good condition |
Square Meters | 0 |
Square Meters (total) | 3500 |
Num. Floors | 0 |
Floor Number | 0 |
Comments