පුත්තලම නගරයෙන් වටිනා දෙමහල් නිවසක් විකිණීමට
මාරවිල සහ නාත්තන්ඩියට මැදිව.
මූන්ලයිට් හොටල් එක අසල
ඉඩමේ සිට ප්‍රධාන පාරට 100M
දුම්රියපොළට 900M
පර්චස් 10
පහල මහල අංග සංපුර්ණව නිමකර ඇත.
( AC )නිදන කාමර 2 යි
නාන කාමරය
මුලුතැන්ගෙය
සාලට
වැරෙන්ඩාව
වටෙටම තාප්ප ගේට්ටු දමා ඇත.
මිදුල අලංකාරව සකසා ඇත.
CCTV System සවිකර ඇත.
ජලට, විදුලිය
පිරිසිදු සින්නක්කර ඔප්පු
අවට ප්‍රදේශිය පහසුකම්
වෙළෙඳ සංකීර්ණ, ප්‍රධාන තලයේ පාසල්, බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත මෙම නිවස වැඩීම ඉල්ලුමට ලබාදෙයි
මිල ලක්ෂ 165 යි
( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )
විමසීම හිමිකරු 0761514179
1 - 2 of 5
Rs. 16,500,000
ID #577
Published 7 months ago
Condition: Used
Transaction: Sell
Attributes
Details
Type | For sale |
Num. Rooms | 2 |
Num. Bathrooms | 1 |
Status | Good condition |
Square Meters | 0 |
Square Meters (total) | 3000 |
Num. Floors | 0 |
Floor Number | 0 |
Comments