House For Sale
Condition: Used
Transaction: Sell

1 - 2 of 4
Rs. 18,500,000
ID #554
Published 8 months ago
Condition: Used
Transaction: Sell
ගාල්ල නගරයෙන් නිවසක් සමඟ වටිනා ඉඩමක්. ඉඩමේ වටිනාකමට පමණක් විකිනේ.

ඉඩමේ ප්‍රමාණය පර්චස් -7.76

නිවස

නිදන කාමරය 3,
නාන කාමරය 1
කුස්සිය 1.
ගරාජය සහ වැසිකිළියකින් සමන්විතයි.

නල ජලය සහ විදුලිය ඇත.

ඉඩමේ සිට ගාල්ල කොළඹ ප්‍රධාන පාරට මීටර් 300.

ගාල්ල දුම්රිය ස්ථානය, බස් නැවතුම්පොළ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,ඇලෝසියස් විද්‍යාලය, ශ්‍රී හෘද කන්‍යාරාමය,මහ නගර සභාව, කීල්ස් සුපර්, කාගිල්ස් සහ තවත් බොහෝ වැදගත් ස්ථාන සදහා විනාඩි 5 න් ඇවිද යා හැක.

බලාපොරොත්තු වන මිල මිලියන 18.5 යි. ( ඇස්තමේන්තු ගත මුදල මිලියන 20.06 ක් )

විමසීම 0772242350 ( හිමිකරු )


A valuable land with a house in the heart of Galle city
Expecting only the land value.
Recent valuation report is available.

Land extend -7.76 perch
House consist of
3 Bedrooms,
1 Bathroom and a
Kitchen.
City water and 2 electricity connections.

300 meters from the land to Galle Colombo main road.

5 minutes walking distance to

Galle Railway Station
Bus station
District Secretariat
Aloysius College
Sacred Heart Convent
Municipal Council
Keel's Super
Cargills food city
and many more.

Price 18.5 million

For further details please contact the owner on 0772 242350

Attributes

Details

TypeFor sale
Num. Rooms3
Num. Bathrooms1
StatusGood condition
Square Meters0
Square Meters (total)2800
Num. Floors0
Floor Number0

 

Contact seller

    Comments

    This listing has not been commented yet
    Add comment
    Registered on February 12, 2023

    Location

    Sri Lanka
    Galle
    Galle
    Get directions
    Admaster
    Country Sri Lanka
    Region Galle
    Address -
    Type Private
    House For Sale - 1/4
    House For Sale - 2/4
    House For Sale - 3/4
    House For Sale - 4/4
    House For Sale
    ගාල්ල නගරයෙන් නිවසක් සමඟ වටිනා ඉඩමක්. ඉඩමේ වටිනාකමට පමණක් විකිනේ. ඉඩමේ ප්‍රමාණය පර්චස් -7.76 නිවස නිදන කාමරය 3, නාන කාමරය 1 කුස්සිය 1. ගරාජය සහ වැසිකිළියකින් සමන්විතයි. නල ජලය සහ විදුලිය ඇත. ඉඩමේ සිට ගාල්ල කොළඹ ප්‍රධාන පාරට මීටර් 300. ගාල්ල දුම්රිය ස්ථානය, බස් නැවතුම්පොළ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,...
    Rs. 18,500,000