නවීන පන්නයේ අංග සංපුර්ණ දෙමහල් නිවසක් විකිණීමට
සියලුම ගෘහ භාණ්ඩ සමඟම
මුදල් හදිස්සියක් මත තක්සේරු වටිනාකමට අඩුවෙන් විකුනන ලැබේ.
වටිනාකම කොටි 4 ට වැඩී අතර. මෙම නිවස ලක්ෂ 395 ට දෙනු ලැබේ .
මිල ගන්න සාකච්ඡා කරගත හැකිය
අලදෙලිය junction එකට 50 M දුරින්
පර්චස් 9.5
නිදන කාමර 4 යි 3 ක් Ac කර ඇත.
නාන කාමර 2
සාලය
මුලුතැන්ගෙය
Rolling ගේට්ටුව
වටෙටම තාප්පය
ජලය, විදුලිය
පිරිසිදු සින්නක්කර ඔප්පු
අවට ප්‍රදේශිය පහසුකම්
වෙළෙඳ සංකීර්ණ, ප්‍රධාන තලයේ පාසල්, රජ්‍ය ආයතන, බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත මෙම නිවස වැඩීම ඉල්ලුමට ලබාදෙයි
https://maps.google.com/?q=7.330892,80.570084
විමසීම හිමිකරු
0718898000
00393295373214 Whatsapp
1 - 2 of 5
Rs. 39,500,000
ID #534
Published 8 months ago
Condition: Used
Transaction: Sell
Attributes
Details
Type | For sale |
Num. Rooms | 4 |
Num. Bathrooms | 2 |
Status | Good condition |
Square Meters | 0 |
Square Meters (total) | 3500 |
Num. Floors | 0 |
Floor Number | 0 |
Comments