අංග සම්පූර්ණ නිවසක් සහ අඩක් නිමකරන ලද කුඩා නිවසක් සමඟ වටිනා ඉඩමක් ඉක්මනින් විකිණීමට.
පර්චස් 20
120 හොරණ කොළඹ ප්‍රධාන පාරට 50 M
කහතුඩුව අදීවේගි පිවිසුමට විනාඩි 2 යි.
කොළඹ විනාඩි 30 යි.
බණ්ඩාරගම, හොරණ , මහරගම , කොට්ටාව, හෝමගම, නුගේගොඩ නගර වලට විනාඩි 20 යි.
අංග සංපුර්ණ නිවසේ
නිදන කාමර 2
කැම කාමරය
කුස්සිය / සාලය
බාත්රැමි එක
අඩක් නිමකර නිවස
තනි කාමරය හා කුඩා කුස්සිය
සින්නක්කර පිරිසිදු ඔප්පු
ජලය, විදුලිය
පොල් ගස් 4 , අඹ, කෙසෙල් ආදිය බොග වලින් සමන්විතය.
අවට ප්‍රදේශිය පහසුකම්
වෙළෙඳ සංකීර්ණ, ප්‍රධාන තලයේ පාසල්, රොහල, රාජ්‍ය ආයතන, බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත මෙම නිවාස දෙක සහ ඉඩම වැඩීම ඉල්ලුමට ලබාදෙයි
මිල ලක්ෂ 250 යි.
විමසීම හිමිකරු 0777430427
0779507007
1 - 2 of 5
Rs. 25,000,000
ID #477
Published 10 months ago
Condition: Used
Transaction: Sell
Attributes
Details
Type | For sale |
Num. Rooms | 2 |
Num. Bathrooms | 1 |
Status | Good condition |
Square Meters | 0 |
Square Meters (total) | 0 |
Num. Floors | 0 |
Floor Number | 0 |
Comments