House For Sale
Condition: Used
Transaction: Sell

1 - 2 of 5
Check with seller
ID #462
Published 11 months ago
Condition: Used
Transaction: Sell
ඔබ සොයන ඔනෑම පලාතකින් ඉඩමක් ගෙයක් අඩුව අපෙන් අදම අමතන්න

*යක්කල නුවර පාරට මීටර් 900ක් දුරින් පිහිටි පර්චස් 12.5ක නිදන කාමර 3ක් සහිත දෙමහල් නිවස විකිණීමට ඇත.ටයිල් සිවිලිං වටතාප්ප ගේට්ටු පුළුල් මාර්ග සහිතයි.මිලියන 16.5යි.

*යක්කල පිහිටි පර්චස් 28.5ක නිරවුල් වටතාප්ප ගේට්ටු සහිත නිදන කාමර 3ක නිවස ඉතා ඉක්මනින් විකිණීමට ඇත. මිල මිලියන 18.5යි.යක්කල හංදියට මීටර් 900යි.

*මිරිස්වත්ත හංදියට 1.8kmක් දුරින් පිහිටි පර්චස් 25ක වටතාප්ප ගේට්ටු එක්පසෙක එයාෆෝඩ් දැල නිදන කාමර 3ක් සහිත නිවස විකිණීමට ඇත.මිල ලක්ෂ 125යි.

මිල ගණන් සාකච්ඡා කල හැක.ගැනුම්කරුවන් පමණක් අමතන්න.

*ගම්පහ ලක්ෂ්මි පාරේ සියලු නාගරික පහසුකම් සහිත තැනිතලා හතරැස් නිරවුල් පර්චස් 7ක් විකිණීමට ඇත.පර්චස් 1ක් 4/75යි.

*ගම්පහ ඔරුතොට ප්‍රධාන පාසල් සීමාවට අයත් නිදහස් පරිසරයක පිහිටි තුන්පැත්තක තාප්ප සහිත නිරවුල් පර්චස් 12.5ක් විකිණීමට ඇත.පර්චස් 1ක් ලක්ෂ 6/90යි.

*ඔරුතොට ප්‍රධාන පාරට මීටර් 100ක් දුරින් නිදහස් පරිසරයක පිහිටි නිරවුල් පර්චස් 12ක් විකිණීමට ඇත.ජලය විදුලිය සහිතයි.ගම්පහ පාසල් සීමාවේ පිහිටා ඇත.පර්චස් 1ක් ලක්ෂ 5/60යි.

*මොරගොඩ ඔරුතොට බැලුම්මහර ප්‍රධාන පාරට මීටර් 150ක් දුරින් නිදහස් පරිසරයක පිහිටි ජලය විදුලිය සහිත පර්චස් 10.5,12 විකිණීමට ඇත.ගම්පහ රෝහල අසලට 2km යි.පුළුල් මාර්ග සහිතයි.පර්චස් 1ක් ලක්ෂ 5යි.

*ගම්පහ අස්ගිරියේ බණ්ඩාරනායක මාවතේ පිහිටි පර්චස් 15.5ක තැනිතලා ඉඩම විකිණීමට ඇත.පර්චස් 1ක් ලක්ෂ 5/50යි.ජලය විදුලිය පුළුල් මාර්ග සහිතයි.ගම්පහ දුම්රියපොළට 1.3km යි.

*ගම්පහ මිරිස්වත්ත මිචෙලි ජාත්‍යන්තර පාසලට ඉතා ආසන්නව පිහිටි වටතාප්ප ගේට්ටු සහිත නිරවුල් පර්චස් 8,25,11,14,12,11.5, ඉඩම් කැබලි කිහිපයක් විකිණීමට ඇත.

*යක්කල නුවර පාරට ආසන්නයේ පිහිටි පර්චස් 10.5,14,8 වටතාප්ප ගේට්ටු සහිත ඉඩම් කැබලි කිහිපයක් විකිණීමට ඇත.පර්චස් 1ක් ලක්ෂ 12යි.

මිල ගණන් සාකච්ඡා කල හැක.ගැනුම්කරුවන් පමණක් අමතන්න.

විමසීම් - 076 0211406
Whatsapp - 0718389963

Attributes

Details

TypeFor sale
Num. Rooms3
Num. Bathrooms1
StatusGood condition
Square Meters0
Square Meters (total)2800
Num. Floors0
Floor Number0

 

Contact seller

    Comments

    This listing has not been commented yet
    Add comment
    Registered on February 12, 2023

    Location

    Sri Lanka
    Gampaha District
    Gampaha, Yakkla
    Get directions
    Admaster
    Country Sri Lanka
    Region Gampaha District
    Address -
    Type Private
    House For Sale - 1/5
    House For Sale - 2/5
    House For Sale - 3/5
    House For Sale - 4/5
    House For Sale - 5/5
    House For Sale
    ඔබ සොයන ඔනෑම පලාතකින් ඉඩමක් ගෙයක් අඩුව අපෙන් අදම අමතන්න *යක්කල නුවර පාරට මීටර් 900ක් දුරින් පිහිටි පර්චස් 12.5ක නිදන කාමර 3ක් සහිත දෙමහල් නිවස විකිණීමට ඇත.ටයිල් සිවිලිං වටතාප්ප ගේට්ටු පුළුල් මාර්ග සහිතයි.මිලියන 16.5යි. *යක්කල පිහිටි පර්චස් 28.5ක නිරවුල් වටතාප්ප ගේට්ටු සහිත නිදන කාමර 3ක නිවස ඉතා ඉක්ම...
    Check with seller