House For Sale
Condition: Used
Transaction: Sell

1 - 2 of 5
Rs. 10,000,000
ID #445
Published 11 months ago
Condition: Used
Transaction: Sell
පර්චස් 15.5 සහ අඩි 15 පාරක් සහිත , ගංවතුර ආවදනම් නොමැති , ගැමි පරිසරයක් සහිත පිරිසිදු ලිං ජලය වසර පුරා ඇති ...
නිස්කලංක පරිසරයක් සහිත ඉඩමකි..
ගම්පහ දුම්රිය ස්ථානයට 5km,
මිනුවන්ගොඩට 5km,
ගුවන් තොටුපළට 12km, මිනුවන්ගොඩ ,ගම්පහ ප්‍රදාන මාර්ගයෙ සිට 600m කින් පිහිටා ඇත.

නිදන කාමර තුනක්, කාර්යාල කාමරය,
සාලය,
නාන කාමරය , මුළුතැන්ගෙය සහ වර්ග අඩි 500 වැරෙන්ඩා එක ඇතුළුව බිම් මහල
අසම්පූර්ණ නිදන කාමර තුනක්,
නාන කාමරයක් සහ සාලය ඇතුළුව දෙවන මහල වර්ග අඩි 200ක වැරෙන්ඩා (roof top) කුඩා කාමරයක් සහිත තෙවන මහලක් ඇත.
තවද සෙවක වැසිකිළි යක් සහ ස්නානය කරන ස්තානය පිටතින් ඇත.

මිල මිලියන 10 යි

විමසිම් 0778797980
0762004496



With 15.5 perches and 15 feet road, no flood hazard, clean spring water with rural environment, year round...
A land with a quiet environment..
5km to Gampaha railway station,
5km to Minuwangoda,
12km to the airport, 600m from Minuwangoda, Gampaha Grant Road.

Three bedrooms, office room,
Living room,
Ground floor including bathroom, kitchen and 500 square feet verandah

Three unfinished bedrooms,
The second floor including a bathroom and living room has a 200 square feet veranda (roof top) and a third floor with a small room.
There is also a servant toilet and shower outside.

Price 10 Million

Contact 0778797980
0762004496

Attributes

Details

TypeFor sale
Num. Rooms7
Num. Bathrooms2
StatusGood condition
Square Meters0
Square Meters (total)2800
Num. Floors0
Floor Number0

 

Contact seller

    Comments

    This listing has not been commented yet
    Add comment
    Registered on February 12, 2023

    Location

    Sri Lanka
    Gampaha
    Gampaha
    Get directions
    Admaster
    Country Sri Lanka
    Region Gampaha
    Address -
    Type Private
    House For Sale - 1/5
    House For Sale - 2/5
    House For Sale - 3/5
    House For Sale - 4/5
    House For Sale - 5/5
    House For Sale
    පර්චස් 15.5 සහ අඩි 15 පාරක් සහිත , ගංවතුර ආවදනම් නොමැති , ගැමි පරිසරයක් සහිත පිරිසිදු ලිං ජලය වසර පුරා ඇති ... නිස්කලංක පරිසරයක් සහිත ඉඩමකි.. ගම්පහ දුම්රිය ස්ථානයට 5km, මිනුවන්ගොඩට 5km, ගුවන් තොටුපළට 12km, මිනුවන්ගොඩ ,ගම්පහ ප්‍රදාන මාර්ගයෙ සිට 600m කින් පිහිටා ඇත. නිදන කාමර තුනක්, කාර්යාල කාමරය, සාල...
    Rs. 10,000,000