ගාල්ල,කිතුලම්පිටිය,ආනන්ද විද්‍යාලය ඉදිරිපිට ප්‍රධාන මාර්ගය අසල, වැඩ අවසන් නොවූ තෙමහල් නවීන නිවස වහාම විකිණීමට.
සියලුම ප්‍රධාන පාසැල්, කරාපිටිය රෝහලට 1.5km සහ ගාල්ල නගරයට 4km.
නිදන කාමර 3
නාන කාමර 3
මුලුතැන්ගෙය 1
ගැරේජය
දෙවන මහල සහ තුන්වන මහල වැරෙන්ඩාව
අවට ප්‍රදේශිය පහසුකම්
වෙළෙඳ සංකීර්ණ, ප්‍රධාන තලයේ පාසල්, රජ්‍ය ආයතන, බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත මෙම නිවස වැඩීම ඉල්ලුමට ලබාදෙයි
මිල ලක්ෂ 198 යි
නිවස පරික්ෂණයෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැකිය
විමසීම් - 0773666464
දුරකතනයෙන් පමණක් විමසන්න.
1 - 2 of 5
Rs. 19,800,000
ID #439
Published 1 year ago
Condition: Used
Transaction: Sell
Attributes
Details
Type | For sale |
Num. Rooms | 3 |
Num. Bathrooms | 3 |
Status | Good condition |
Square Meters | 0 |
Square Meters (total) | 2500 |
Num. Floors | 0 |
Floor Number | 0 |
Comments