House For Sale
Condition: Used
Transaction: Sell

1 - 2 of 5
Rs. 14,000,000
ID #438
Published 1 year ago
Condition: Used
Transaction: Sell
වටිනා අංග සම්පූර්ණ නිවසක් විකිණීමට

පර්චස් 16.50
බන්ඩාරගම , පානදුර ප්‍රධාන පාරේ
ඉඩමේ සිට අලුබෝමුල්ල හංදියට 400M
ස්. මහින්ද හිමි ජාතික පාසලට 500M

නිදන කාමර 2
නාන කාමරය
කෑම කාමරය
සාලය
මුලුතැන්ගෙය 2

මිදුල සකසා, මුලු නිවසම සිවිලිම් ගසා, ටයිල් කර ඇත.

පිටුපසින් ලිදක් ඇත.
තාප්ප සහ ගේට්ටු දමා ඇත.

ජලය, විදුලිය
පිරිසිදු සින්නක්කර ඔප්පු

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ, ප්‍රධාන තලයේ පාසල්, රජ්‍ය ආයතන, බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත නිස්කලංක පරිසරයකින් සහිත මෙම නිවස වැඩීම ඉල්ලුමට ලබාදෙයි

මිල ලක්ෂ 140 යි

මිල ගණන් සාකච්ඡා කරගත හැකිය

විමසිම් 0773899680
0778406778

Attributes

Details

TypeFor sale
Num. Rooms2
Num. Bathrooms1
StatusGood condition
Square Meters0
Square Meters (total)2800
Num. Floors0
Floor Number0

 

Contact seller

    Comments

    This listing has not been commented yet
    Add comment
    Registered on February 12, 2023

    Location

    Sri Lanka
    Kalutara District
    Kalutara, Alubomulla
    Get directions
    Admaster
    Country Sri Lanka
    Region Kalutara District
    Address -
    Type Private
    House For Sale - 1/5
    House For Sale - 2/5
    House For Sale - 3/5
    House For Sale - 4/5
    House For Sale - 5/5
    House For Sale
    වටිනා අංග සම්පූර්ණ නිවසක් විකිණීමට පර්චස් 16.50 බන්ඩාරගම , පානදුර ප්‍රධාන පාරේ ඉඩමේ සිට අලුබෝමුල්ල හංදියට 400M ස්. මහින්ද හිමි ජාතික පාසලට 500M නිදන කාමර 2 නාන කාමරය කෑම කාමරය සාලය මුලුතැන්ගෙය 2 මිදුල සකසා, මුලු නිවසම සිවිලිම් ගසා, ටයිල් කර ඇත. පිටුපසින් ලිදක් ඇත. තාප්ප සහ ගේට්ටු දමා ඇත. ජලය, විදුලි...
    Rs. 14,000,000