House For Sale
Condition: Used
Transaction: Sell

1 - 2 of 5
Rs. 22,000,000
ID #414
Published 1 year ago
Condition: Used
Transaction: Sell
වටිනා දෙමහල් නිවසක් විකිණීමට

රාගම තේවත්ත පාරේ, කුරුස හංදියේ දෙමහල් නිවස.

වර්ග අඩි 2850
පර්චස් 9.5

නිදන කාමර 4 යි
නාන කාමර 2 යි
කෑම කාමරය
මුලුතැන්ගෙය
සාලය
බැල්කණිය
විවෘත ආලින්දය.

ටයිල් අතුරා ඇති පොලොව
නල ජලය
ත්‍රීපේස් විදුලිය
CCTV පද්ධතිය
වට තාප්පය ගේට්ටුව සහිත.

ජාතික බැසිලිකා දේවස්ථානයට නුදුරින්
ගම්පහ කදාන, කඩවත බස් පාරට මායිම්ව.
රාගම නගරයට 1KM

උතුරු කොළඹ මහ රෝහල
පුද්ගලික රෝහල්
උ.කො. වෙද්‍ය විද්‍යාලය
දුම්රියපල

සියලුම නගරාශ්‍රීත පහසුකම් වලින් සමන්විත මෙම නිවස විකිණීමට

මිල. 22 Million ( මිල ගණන් සාකච්ඡා කරගත හැක , බ්‍රෝකර්වරු අනවශ්‍ය )

නිවස පරීක්ෂා කර ගැනීමට දිනයක් වෙන්කර ගැනීමට, අමතන්න.

විමසීම් 0778242507
0702525522


Precious two storey house for sale

Double storey house at Kurusa Handiya, Ragama Tewatta Road.

2850 square feet
Perches 9.5

4 bedrooms
2 bathrooms
Dining room
of the kitchen
the balcony
Open porch.

Tiled floor
tap water
Three phase electricity
CCTV system
The surrounding wall is gated

Near National Basilica Church
Gampaha Kandana, Kadawatha, bus road, bordering
1KM to Ragama town

North Colombo General Hospital
Private hospitals
N.C. College of Medicine
railway station

This house is for sale with all city amenities

price. 22 Million (prices are negotiable, brokers are unnecessary)

To schedule a home inspection, call.

Inquiries 0778242507
0702525522

Attributes

Details

TypeFor sale
Num. Rooms4
Num. Bathrooms2
StatusGood condition
Square Meters0
Square Meters (total)2850
Num. Floors0
Floor Number0

 

Contact seller

    Comments

    This listing has not been commented yet
    Add comment
    Registered on February 12, 2023

    Location

    Sri Lanka
    Gampaha
    Gampaha, Ragama
    Get directions
    Admaster
    Country Sri Lanka
    Region Gampaha
    Address -
    Type Private
    House For Sale - 1/5
    House For Sale - 2/5
    House For Sale - 3/5
    House For Sale - 4/5
    House For Sale - 5/5
    House For Sale
    වටිනා දෙමහල් නිවසක් විකිණීමට රාගම තේවත්ත පාරේ, කුරුස හංදියේ දෙමහල් නිවස. වර්ග අඩි 2850 පර්චස් 9.5 නිදන කාමර 4 යි නාන කාමර 2 යි කෑම කාමරය මුලුතැන්ගෙය සාලය බැල්කණිය විවෘත ආලින්දය. ටයිල් අතුරා ඇති පොලොව නල ජලය ත්‍රීපේස් විදුලිය CCTV පද්ධතිය වට තාප්පය ගේට්ටුව සහිත. ජාතික බැසිලිකා දේවස්ථානයට නුදුරින් ගම්...
    Rs. 22,000,000