House For Sale
Condition: Used
Transaction: Sell

1 - 2 of 4
Rs. 7,750,000
ID #398
Published 1 year ago
Condition: Used
Transaction: Sell
වටිනා ඉඩමක් සමඟ නිවසක් විකිණීමට

පර්චස් 35
ගම්පහ / හේනේගම කෑරගල
නො. 171/4 කෑරගල හේනේගම
අඩි 10 පාර

ඉඩමේ සිට ප්‍රධාන පාරට 30 M
උදේ 6ග5.30ඉදන් කොළඹ ට බස් ඇත.
ගම්පහ- පුගොඩ 6.30 මෙල් බස් එක දවසට 4 පාරක් ඇත.
හේනේගම ජාතික පාසලට 4km

වතුර ලිදෙන් මොටර් කරලා ටැප් ලයින් එකට දිලා තියෙන්නේ.

නිදන කාමර 3
නාන කාමර 1
ඇතුලතින් මුලුතැන්ගෙය කෑම කාමරේටම
අල්ලපු මුලුතැන්ගෙයයි.

පිරිසිදු සින්නක්කර ඔප්පු

ඉඩම තියෙන්නේ ඔප්පු 2 කට
15 / 20 එකට යා බදව.
දෙකම එකට දෙන්නේ 35 ම

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ, ප්‍රධාන තලයේ පාසල්, රජ්‍ය ආයතන, බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය.

මුලුමුදල ලක්ෂ 77/50

හදපු නිවසට වෙන්කර ඇත්තේ ලක්ෂ 25 ක් පමනි.

ඉඩම පර්චස් 1 ක් ලක්ෂ 1.50 යි.

විමසීම 0763768888

Attributes

Details

TypeFor sale
Num. Rooms3
Num. Bathrooms1
StatusGood condition
Square Meters0
Square Meters (total)2800
Num. Floors0
Floor Number0

 

Contact seller

    Comments

    This listing has not been commented yet
    Add comment
    Registered on February 12, 2023

    Location

    Sri Lanka
    Gampaha District
    Gampaha ,Henegama
    Get directions
    Admaster
    Country Sri Lanka
    Region Gampaha District
    Address -
    Type Private
    House For Sale - 1/4
    House For Sale - 2/4
    House For Sale - 3/4
    House For Sale - 4/4
    House For Sale
    වටිනා ඉඩමක් සමඟ නිවසක් විකිණීමට පර්චස් 35 ගම්පහ / හේනේගම කෑරගල නො. 171/4 කෑරගල හේනේගම අඩි 10 පාර ඉඩමේ සිට ප්‍රධාන පාරට 30 M උදේ 6ග5.30ඉදන් කොළඹ ට බස් ඇත. ගම්පහ- පුගොඩ 6.30 මෙල් බස් එක දවසට 4 පාරක් ඇත. හේනේගම ජාතික පාසලට 4km වතුර ලිදෙන් මොටර් කරලා ටැප් ලයින් එකට දිලා තියෙන්නේ. නිදන කාමර 3 නාන කාමර 1 ...
    Rs. 7,750,000