වටිනා නිවසක් විකිණීමට කෑගල්ල නගරයෙන්
https://maps.app.goo.gl/V7eGEVAcostTQorM9
පර්චස් 115
ප්‍රධාන පාටර මුහුණලා
ඉඩමේ සිට කෑගල්ල නගරයට 5Km
ඉඩමේ සිට පින්නවල අලි අනතාගරයට 8Km
ව්‍යාපාරික විදුලි බිල සහ නොමල් දෙකම ඇත.
මුලු ඉඩමටම දියැල්ලකින් වතුර සපයා ඇත. තවද වොටර් බෝර්ඩ් එකේ ලයින් එකත් ඇත.
විශාල ස්ටොක් ටැංකි ඇත.
නිදන කාමර 2 ක් සහ පිටතින් කාමර 10ක් ඇත.
නාන කමර 2 යි.
අවට ප්‍රදේශිය පහසුකම්
වෙළෙඳ සංකීර්ණ , ප්‍රධාන තලයේ පාසල්, බැංකු යානාදිය සියලුම නගරාශිත පහසුකම් වලින් සමන්විත මෙම නිවස වැඩීම ඉල්ලුමට ලබා දෙයි.
පර්චස් 1 මිල ලක්ෂ 10
විමසීම් 0751743770
1 - 2 of 5
Rs. 1,000,000
ID #386
Published 2 years ago
Condition: Used
Transaction: Sell
Attributes
Details
| Type | For sale |
| Num. Rooms | 12 |
| Num. Bathrooms | 2 |
| Status | Good condition |
| Square Meters | 0 |
| Square Meters (total) | 5000 |
| Num. Floors | 0 |
| Zone | 0 |

Comments