බන්ඩාරගම ගම්මන්පිල පර්චස් 94 ක ඉඩමක් විකිණීමට.
බන්ඩාරගම නගරයට හා ගැලනිගන අදීවේගි මාර්ග පිවිසුමට 2Km.
බන්ඩාරගම කැස්බෑව ප්‍රධාන පාරට 600m.
අඩි 12 පිවිසුම සහිත සින්නක්කර පිරිසිදු ඔප්පු
නිදන කාමර 3
නාන කාමර 1
සාලය
මුලුතැන්ගෙය
කෑම කාමරය
විදුලිය, නල ජලය, දුරකථන පහසුකම් වලින් සමන්විතය.
නිදහස් සමකාමි පරිසරයකින් සහිත මෙම ඉඩමේ පොල් ගස් 15 ද ඇත.
පදින්චියට, වැඩ බිමකට හා වගාවට ද සුදුසු ඉඩමකි.
අවට ප්‍රදේශිය පහසුකම්
වෙළෙඳ සංකීර්ණ, ප්‍රධාන තලයේ පාසල්, රජ්‍ය ආයතන, බැංකු යනාදීය පහසුකම් වලින් සමන්විත මෙම නිවස සමඟම ඉඩම වැඩීම ඉල්ලුමට ලබාදෙයි.
පර්චස් 1 මිල. රු. 350000
විමසීම ඉඩමේ හිමිකරු 0707468469
0777894550
1 - 2 of 5
Rs. 350,000
ID #316
Published 1 year ago
Condition: Used
Transaction: Sell
Attributes
Details
Type | For sale |
Num. Rooms | 3 |
Num. Bathrooms | 1 |
Status | Good condition |
Square Meters | 0 |
Square Meters (total) | 2800 |
Num. Floors | 1 |
Zone | 0 |
Comments