මාතර නගරයෙන් දෙමහල් නිවසක් විකිණීමට.
මතර රුහුණු විශ්වවිද්‍යාලයට සහ මහින්ද රාජපක්ෂ විදුහලට ආසන්නව.
ස්වභාවික ආපදා වලින් තොර, සාමකාමි පරිසරයකින් සමන්විතය.
පර්චස් 37
නිදන කාමර 7
නාන කාමර 2
මුලුතැන්ගෙය
ඉඩමේ සිට තංගල්ල මාතර ප්‍රධාන පාරට 950m දුරින්.
පිරිසිදු සින්නක්කර ඔප්පු
අවට ප්‍රදේශිය පහසුකම්
වෙළෙඳ සංකීර්ණ, ප්‍රධාන තලයේ පාසල්, රජ්‍ය ආයතන, බැංකු යනාදීය පහසුකම් වලින් සමන්විත මෙම නිවස වැඩීම ඉල්ලුමට ලබාදෙයි.
මිල රු. 29000000
විමසීම නිවසේ හිමිකරු 0714000475
0728000475
1 - 2 of 5
Rs. 29,000,000
ID #312
Published 1 year ago
Condition: Used
Transaction: Sell
Attributes
Details
Type | For sale |
Num. Rooms | 7 |
Num. Bathrooms | 2 |
Status | Good condition |
Square Meters | 0 |
Square Meters (total) | 5000 |
Num. Floors | 2 |
Zone | 0 |
Comments