House For Sale
Condition: Used
Transaction: Sell

1 - 2 of 5
Rs. 26,500,000
ID #296
Published 1 year ago
Condition: Used
Transaction: Sell
නවින පන්නයේ අංග සංපුර්ණ දෙමහල් නිවසක් අඩුවට.

මාතර නගරයෙන්

මාතර පඹුරන ආපිකෝ සුපර් මාර්කට් එක පිටුපසින් මුහුනලා.

ඉඩමේ සිට මාතර , ගාල්ල ප්‍රධාන පාරට 100M දුරින්.

පර්චස් 13

පිරිසිදු සින්නක්කර ඔප්පු
බිම් සවිය ( A Grade )

නිදන කාමර 5
නාන කාමර 3
මුලුතැන්ගෙය
ජලය, විදුලිය
වාහන 5 නවාතැන් පහසුකම්න් විශාල මිදුල.

රාහුල, සුජාතා ප්‍රධාන තලයේ පාසල් අබියස
බැංකු, රාජ්‍ය ආයතන, වෙළෙඳ සංකීර්ණ යනාදීය පහසුකම් වලින් සමන්විත මෙම නිවස වැඩීම ඉල්ලුමට ලබාදෙයි

මිල. රු. 26500000

විමසීම නිවසේ හිමිකරු 0763252181
0717743979
0716257123

Attributes

Details

TypeFor sale
Num. Rooms5
Num. Bathrooms3
StatusGood condition
Square Meters0
Square Meters (total)5000
Num. Floors2
Zone0

 

Contact seller

    Comments

    This listing has not been commented yet
    Add comment
    Registered on February 12, 2023

    Location

    Sri Lanka
    Matara
    Matara
    Get directions
    Admaster
    Country Sri Lanka
    Region Matara
    Address -
    Type Private
    House For Sale - 1/5
    House For Sale - 2/5
    House For Sale - 3/5
    House For Sale - 4/5
    House For Sale - 5/5
    House For Sale
    නවින පන්නයේ අංග සංපුර්ණ දෙමහල් නිවසක් අඩුවට. මාතර නගරයෙන් මාතර පඹුරන ආපිකෝ සුපර් මාර්කට් එක පිටුපසින් මුහුනලා. ඉඩමේ සිට මාතර , ගාල්ල ප්‍රධාන පාරට 100M දුරින්. පර්චස් 13 පිරිසිදු සින්නක්කර ඔප්පු බිම් සවිය ( A Grade ) නිදන කාමර 5 නාන කාමර 3 මුලුතැන්ගෙය ජලය, විදුලිය වාහන 5 නවාතැන් පහසුකම්න් විශාල මිදුල...
    Rs. 26,500,000