අංග සම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට
https://maps.app.goo.gl/RyuUFR813Z1YPpCD6
අවිස්සාවේල්ල කර්මාන්තපුරයට 800m ක් දුරින් පිහිටි පර්චස් 42 ක ඉඩමක තට්ටු දෙකේ නිවසක් සමග තනි තට්ටුව නිවසක් වෙනම පිහිටා ඇති අතර මෙය විකිණීමට තිබේ.
තනි තට්ටුව නිවාසය
ආලින්දය
නිදන කාමර 4
ඇතුලත නාන කාමරය සහ පිටත නාන කාමරය
කුස්සිය , කෑම කාමරය
පිටතින් servant බාත්රූම්
තට්ටු දෙකේ නිවාසය
පහත මහළ
ආලින්දය
නිදන කාමර දෙකක්
කුස්සිය
නාන කාමරය
පිටතින් servant බාත්රූම් 1
ඉහල මහළ
ආලින්දය
නිදන කාමර 4ක්
නාන කාමරය
තට්ටු දෙකේ නිවස මේ වනවිට කුලියට දී ඇති අතර, ගැණුම්කරුට එය තමාගේ කැමැත්ත පරිදි දිගටම පවත්වාගෙන යාමට වුවද හැකිය.
ඉඩම වම් පස පොල් ගස් 6ක් සහිතව ඉඩම වගා කටයුතු සදහා භාවිතා කළ හැකිය.
අපේක්ෂිත මිල ලක්ෂ 500 ක් වන අතර, මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
විමසීම් 0779025255
0701269938
0728680378
1 - 2 of 5
Rs. 50,000,000
ID #293
Published 1 year ago
Condition: Used
Transaction: Sell
Attributes
Details
Type | For sale |
Num. Rooms | 6 |
Num. Bathrooms | 4 |
Status | Good condition |
Square Meters | 0 |
Square Meters (total) | 5000 |
Num. Floors | 2 |
Zone | 0 |
Comments