තිස්ස මාතර ප්‍රධාන පාරට පයින් ආවත් විනාඩි දහයයි
බට අත චේතියගිරිය පන්සල අසල අංගසම්පූර්ණ නිවස විකිණීමට
පර්චස් 19
නිදන කාමර 2
ඇතුලේ ඉඩකඩ ඇති සාලය හා බුදුන් වදින කාමරය
සම්පූර්ණ කුස්සිය අංගසම්පූර්ණ බාත්රුම් එක සහ එළියෙන් වෙනම කාමර දෙකක් ආ බාත්රුම් එකක් සෑදීමට සූදානම් කර ඇත එලියට උඩට කාමර ගැනීම සඳහා ස්ලැබ් එක දමා ඇත.
මුදල් අවශ්‍යතාවයක් සහ විදෙස් ගත වීමක් හේතුවෙන් විකිණීම සඳහා තීරණය කරමි අඩුවට ඉල්ලන්න එපා මේ නිවස ඇති සැදීම් සඳහා මට විශාල මුදලක් වැය වුණි
මිල රු. 4000000
මිල ගනන් සාකච්චා කරගත හැක , පොඩි වෙනසක් පමණක් කළ හැකිය ,,,
විමසීම නිවසේ හිමිකරු 0777127350
0764726025
1 - 2 of 5
Rs. 4,000,000
ID #231
Published 1 year ago
Condition: Used
Transaction: Sell
Attributes
Details
Type | For sale |
Num. Rooms | 2 |
Num. Bathrooms | 1 |
Status | Good condition |
Square Meters | 0 |
Square Meters (total) | 2800 |
Num. Floors | 1 |
Zone | 0 |
Comments