House For Sale
Condition: Used
Transaction: Sell

1 - 2 of 5
Rs. 18,500,000
ID #217
Published 1 year ago
Condition: Used
Transaction: Sell
*දෙමහල් නිවසක් විකිණීමට

අකුරැස්ස නගරයට ආසන්නයෙන් දෙමහල් නිවසක් ඔබේම කරගන්න..
*අකුරැස්ස නගරයට විනාඩි 5න් ලඟාවීමට හැකිය.
*මහල් දෙකකින් සමන්විත නිවසේ සාල 2ක්, කාමර 5ක්, අංගසම්පූර්ණ නාන කාමර 2ක්, කෑම කාමරයක් සහ කුස්සියක් ඇත.
*නිවස පිහිටි ඉඩම පර්චස් 18කි.
*මහල් 2ටම වෙන වෙනම වාහන ගමන් කළ හැකි පිවිසුම් මාර්ග 2ක් ඇත.
*පිරිසිදු නිරවුල් ඔප්පු ඇත.

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ, ප්‍රධාන තලයේ පාසල්, බැංකු, රජ්‍ය ආයතන යනාදීය පහසුකම් වලින් සමන්විත මෙම නිවස වැඩිම ඉල්ලුමට ලබාදෙයි

මිල. රු. 18500000

නිවසේ හිමිකරු 0719489714
0713603975

Attributes

Details

TypeFor sale
Num. Rooms5
Num. Bathrooms2
StatusGood condition
Square Meters0
Square Meters (total)3500
Num. Floors2
Zone0

 

Contact seller

    Comments

    This listing has not been commented yet
    Add comment
    Registered on February 12, 2023

    Location

    Sri Lanka
    Matara
    Matara
    Get directions
    Admaster
    Country Sri Lanka
    Region Matara
    Address -
    Type Private
    House For Sale - 1/5
    House For Sale - 2/5
    House For Sale - 3/5
    House For Sale - 4/5
    House For Sale - 5/5
    House For Sale
    *දෙමහල් නිවසක් විකිණීමට අකුරැස්ස නගරයට ආසන්නයෙන් දෙමහල් නිවසක් ඔබේම කරගන්න.. *අකුරැස්ස නගරයට විනාඩි 5න් ලඟාවීමට හැකිය. *මහල් දෙකකින් සමන්විත නිවසේ සාල 2ක්, කාමර 5ක්, අංගසම්පූර්ණ නාන කාමර 2ක්, කෑම කාමරයක් සහ කුස්සියක් ඇත. *නිවස පිහිටි ඉඩම පර්චස් 18කි. *මහල් 2ටම වෙන වෙනම වාහන ගමන් කළ හැකි පිවිසුම් මාර...
    Rs. 18,500,000