අංගසම්පුර්න නිවසක් විකිණීමට.
නිවසේ කොටසක් සැලැබ් එක දමා ඇත.
පර්චස් 7.68
වර්ගඅඩි 1500
කාමර 3
නාන කාමර 2 ( එකක් පිටතින් )
සාලය
කැම කාමරය
මුලුතැන්ගෙය
මුලු නිවසම ටයිල් කර ඇත.
නිවසේ සිට ගාල්ල , මාතර ප්‍රධාන පාරට 1Km.
ලැබීම රොහලට, පොලිසිය , උසාවිය , ක්‍රීඩාංගණයට 3Km දුරින්.
දුම්රියපොළට, කඹුරුගමුවේ පාසලට 1.5 Km.
අවට ප්‍රදේශයේ පහසුකම්.
වෙළෙඳ සංකීර්ණ , ප්‍රධාන තලයේ පාසල්, රජයේ ආයතන යනාදිය.
ජලය, විදුලිය
පිරිසිදු සින්නක්කර ඔප්පු.
පුළුල් මාර්ග
නිස්කලංක පරිසරයකින් සමන්විත මෙම නිවස වැඩිම ඉල්ලුමට ලබා දෙයි.
විමසීම් 0779768337
0711347342
1 - 2 of 5
Rs. 9,500,000
ID #130
Published 2 years ago
Condition: Used
Transaction: Sell
Attributes
Details
Type | For sale |
Num. Rooms | 3 |
Num. Bathrooms | 2 |
Status | Good condition |
Square Meters | 0 |
Square Meters (total) | 1500 |
Num. Floors | 1 |
Zone | 0 |
Comments