???? අකුරැස්ස තිබ්බොටුවාව නිවසක් සමග ඉඩමක් විකිණීමට ????
???? ලිපිනය: පාඩිගෙවත්ත,තිබ්බොටුවාව,අකුරැස්ස
✨ ඉතා හොඳ නේවාසික පරිසරයක්
✅ අකුරැස්ස ගොඩපිටිය පාරට මීටර් 50යි
✅ අකුරැස්ස නගරයට ඉතා ආසන්නයි
✅ගොඩපිටිය මහා විද්‍යාලයට සමීපයි
???? දේපළ විස්තර
???? ඉඩම් ප්‍රමාණය – පර්චස් 44
???? නිවසේ ස්භාවය –දෙමහල් නිවසකි පහල කොටස පමණක් ඇත.
???? නිවසේ පහසුකම්
????️ නිදන කාමර 4
???? නාන කාමර 1
????️ මුළුතැන්ගය 1
???? වාහන නැවැත්වීමේ ස්ථානය
???? ලීටර් 500 ජල ටැංකියක්
???? නිස්කලංක පරිසරයක පවුලක් සමඟ පදිංචි වීමට ඉතා සුදුසු නිවසකි.
???? වැඩි විස්තර සඳහා අදම අමතන්න.0743447875
1 - 2 of 3
Check with seller
ID #1160
Published 5 hours ago
Condition: Used
Transaction: Sell
Attributes
Details
| Type | For sale |
| Num. Rooms | 4 |
| Num. Bathrooms | 1 |
| Status | Good condition |
| Square Meters | 0 |
| Square Meters (total) | 2500 |
| Num. Floors | 0 |
| Floor Number | 0 |

Comments