House For Rent
Condition: Used

1 - 2 of 5
Check with seller
ID #449
Published 1 year ago
Condition: Used
Top floor of a two-storey house for rent in the tourist town of Talpe. Along with all the goods

The plot size is 28 perches

Talpe beach is 50 m away
40 M from the land to Galle Matara main road

2 bedrooms
Bathrooms with Hot Water
Kitchen with pantry
The tile is captured

Nearby area amenities

This house has all the urban amenities like shopping malls, banks, quiet environment, etc. and is available for rent at a reasonable price.

Inquiry Owner 0776162053


තල්පේ සංචාරක පුරවරයේ දෙමහල් නිවසක ඉහල මහල බදු දීමට. සියලුම බඩු සමඟම

ඉඩමේ ප්‍රමාණය පර්චස් 28

තල්පේ මුහුදු වෙරළ පෙනේන ඔන්න මෙන්න 50 M දුරින්
ඉඩමේ සිට ගාල්ල මාතර ප්‍රධාන පාරට 40 M යි

නිදන කාමර 2
නාන කාමර Hot Water සමඟ
මුලුතැන්ගෙය පැන්ට්‍රි එක සමඟ
ටයිල් අල්ලා ඇත

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ, බැංකු , නිස්කලංක පරිසරය යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත මෙම නිවස වැඩීම ඉල්ලුමට සාදාරන මිල ට බදු දෙනු ලැබේ.

විමසීම හිමිකරු 0776162053

Attributes

Details

TypeFor rent
Num. Rooms2
Num. Bathrooms1
StatusGood condition
Square Meters0
Square Meters (total)1200
Num. Floors0
Floor Number0

 

Contact seller

    Comments

    This listing has not been commented yet
    Add comment