????️ මහරගම පිලියන්දල ප්‍රධාන පාරට මුහුණලා අංග සම්පූර්ණ තෙමහල් නිවසක් සමඟම වර්ග අඩි 1000 ක ව්‍යාපාරික කඩ කාමරයක් විකිණිමට.
???? ඕනෑම ව්‍යාපාරිකයක් සදහා සුදුසුයි
(Mini supermarket / Garment )
????️ ඉඩමේ ප්‍රමාණය පර්චස් 6
????️ වර්ග අඩි 3800 ගොඩනැගිල්ල
????️ වර්ග අඩි 1000 කඩ කාමරය
????️ ඉඩමේ සිට මහරගම නගරයට 3 km.
???? නිවසේ
➡️ නිදන කාමර 4
➡️ නාන කාමර 3
➡️ සාලය 2
➡️ මුලුතැන්ගෙය
➡️ කඩ කාමරය
➡️ බැල්කනි 4
➡️ වාහන නැවතුම්පොළ
➡️ ශාලාව.
???? පිරිසිදු සින්නක්කර ඔප්පු
???? ජලය, විදුලිය.
???? අවට ප්‍රදේශිය පහසුකම්
???? වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය.
???? මිල ලක්ෂ 380 යි ( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )
☎️ විමසිම් හිමිකරු
0725812428
0112846440
1 - 2 of 5
Rs. 38,000,000
ID #995
Published 5 days ago
Condition: Used
Transaction: Sell
Attributes
Details
| Type | For sale |
| Num. Rooms | 4 |
| Num. Bathrooms | 3 |
| Status | Good condition |
| Square Meters | 0 |
| Square Meters (total) | 4800 |
| Num. Floors | 0 |
| Floor Number | 0 |

Comments