දැනට ලබන ආදායම සමඟ තෙමහල් නිවස ( Apartment 2 ක් සහිත ) විකිණිමට.
සියමලුම නාගරික පහසුකම් වලින් සමන්විතය
මහල් දෙකක වැඩ නිම කර ඇත.
ඉහලම මහලය මුහුදු වෙරළ පෙනෙනවා
අම්බලන්ගොඩ දේවානන්ද විදුහල ඉදිරිපිට පර්චස් 11.8
ලක්ෂ 415කට විකිණීමට .නිවාස දෙකටම වරිපනම් විදුලිය ජලය වෙන වෙනම ඇත.
මුහුදු වෙරළට මීටර් 300යි
එක ( Apartment එකක )
නිදන කාමර 2
නාන කාමරය
මුලුතැන්ගෙය ප්‍රැන්ටිය සමඟ
වෙන වෙන ගේට්ටු දමා ඇත.
සාලය වෙන වෙනම ඇත.
විමසීම් හිමිකරු
0774563004
0710777004
1 - 2 of 5
Rs. 41,500,000
ID #787
Modified 2 weeks ago
Condition: Used
Transaction: Sell
Attributes
Details
Type | For sale |
Num. Rooms | 4 |
Num. Bathrooms | 2 |
Status | Good condition |
Square Meters | 0 |
Square Meters (total) | 4000 |
Num. Floors | 0 |
Floor Number | 0 |
Comments