???? ලක්ෂ්මන් ලී මෝල සහ ලී වෙලෙද සැල (පුද්) සමාගම.කඩුවෙල
????රැකියා ඇබෑර්තු
????ලී තෝරන බාස්වරුන්
වයස අවුරුදු 30 - 50 අතර
අවුරුදු 2 පළපුරුද්ද
????අත් උදව්කරුවන්
වයස 20- 50 අතර
???? කර්යාල පිරිසිදු කරන්නියන්
වයස අවුරුදු 30 - 50 අතර
???? සුපවයිසර්
➡️ වයස අවුරුදු 25 - 50 අතර
➡️ අවුරුදු 2 පළපුරුද්ද
➡️ පරිගණක දැනුම අමතර සුදුසුකමකි
????සාධාරණ වැටුප් හා දීමනා
????️නවාතැන් පහසුකම් (පිරිමි)
☎️දුරකථන අංක- 0777 314 291 (කාර්යලය වෙලාවේදී අමතන්න හෝ අයදුම්පත වට්ස්අප් කරන්න)
-------------------------------------------------------------
???? රියදුරු ඇබෑර්තු
????️කඩුවෙල පිහිටි බංගලාවක සේවය කිරීම සදහා අවුරුදු 30 - 50 ත් අතර,කොළඹ මාර්ග පිලිබදව හොදින් දන්නා,අවුරුදු 5 කට වඩා පළපුරුද්දක් ඇති,විනීත,නිරෝගී රියදුරුමහතකු අවශ්‍ය වේ.වැටුප් සාකච්ඡා කරගත හැක.
පහත සදහන් දුරකථන අංකයට කාර්‍යාලය වෙලාවේදී අමතන්න හෝ අයදුම්පත වට්ස්අප් කරන්න.
☎️ දුරකථන අංක -0777 314 291
1 - 2 of 2
Check with seller
ID #1107
Published 3 hours ago

Comments