????සංචාරක හෝටලයක් / ????වාණිජ ආයතනයක් සඳහා උඩවලව හංදියෙහි ගොඩනැගිල්ලක් විකිණීමට ඇත!
????A building for a Tourism Hotel / ????Commercial Establishment is for sale at Udawalawa Junction!
✅ Property type: Building & Land
✅ Address: Udawalawa Junction, Udawalawa
✅ Size: 13.5 perches
සංචාරක හෝටලයක් සඳහා වඩාත් සුදුසු, උඩවලව හංදියෙහි ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 13.5 ක භුමියෙහි ඉදිකර ඇති වර්ග අඩි 7400 (දිග 107 x පළල 22) කින් සමන්විතව සිව්මහල් ගොඩනැගිල්ල විකිණීමට ඇත.
➡️ පහත මහල (කාමර 02ක්)
➡️ බිම් මහල (ශාලාවක් (වැසිකිළි සහිත))
➡️ පළමු මහල (ශාලාවක් (වැසිකිළි සහිත))
➡️ දෙවන මහල (නාන කාමර සහිත කාමර 05ක්)
➡️ ජල ටැංකි සවි කර ඇති ස්ථානය
ගොඩනැගිල්ලේ සිට...
???? ඇඹිලිපිටියට 14km (විනාඩි 20)
???? උඩවලව ඇත් අතුරු සෙවන 3.2km (විනාඩි 05)
???? උඩවලව ජාතික වනෝද්‍යානය 18km
???? ඇඹිලිපිටියට මාල ඇල්ල - කෑල්ල 33km
???? සංඛපාල රජමහා විහාරය 7.6km
???? මාදම්‍පෙ 31km
➡️ සින්නක්කර ඔප්පු
➡️ තෙකලා විදුලිය හා ජල පහසුකම් ඇත
➡️ ඉදිකිරීම් කටයුතු වලින් 85% ක් අවසන් කර ඇත
➡️ ගොඩනැගිල්ල පරීක්ෂා කර ගත හැක
මිල රු. මිලියන 98 කි (මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
????විමසන්න:
072 7447454
070 7736352
070 7396954
1 - 2 of 5
Rs. 98,000,000
ID #306
Published 1 year ago
Condition: New
Transaction: Sell
Comments