TITANIUM WORK
Condition: New
Transaction: Sell

1 - 2 of 3
Rs. 228
ID #301
Published 1 year ago
Condition: New
Transaction: Sell
ටයිල් වලට තිත තියන්න.

වෙනස්වන ලෝකය සමඟ වෙනස් වෙන්න කැමති ඔබට මෙන්න ඒ සදහා ඉක්මන් හා ලාභදායී විසඳුමක්.
ප්‍රමිතියෙන් හා නිර්මාණාත්මක බවින් සෑම කාලයකටම ඔබින ටයිටේනියම් වලින් ඔබේ නිවසට,කාර්යාලයට,ආගමික ස්ථානයට,ව්‍යාපාරික ස්ථානයට නවීන පෙනුමක් ලබා ගන්න.....
බොහෝමයක් පුද්ගලයින් ටයිටේනියම් කරනවා යැයි පවසා අඩු ගණනට බාල බඩු දමා තාවකාලික පෙනුමක් පමණක් ලබා දී මාරුවෙන බව ඔබ දන්නවාද...?
එයට හේතුව ඔබ තාක්ෂණික දැනුම, පළපුරුද්ද සහ විශ්වාසනීයත්වයෙන් යුතු ආයතනයකින් සේවය ලබා නොගැනීමයි.

DC Constructions අප ආයතනය උසස් නිමාවකින් හා වගකීමක් සහිතව අවශ්‍ය සියලුම ටයිටේනියම් සේවාවන් සපයා දීමට ඇප කැප වී සිටින්නෙමු.

ටයිටේනියම් කිරීමෙන් ඔබට,

• අනෙකුත් සේවාවන්ට වඩා වියදම අවම වීම.
• ගොඩනැගිල්ලට ඇතිවන බර (පීඩනය) අවම වීම.
• කෙටි කාලයකින් නිම කිරීමට හැකි වීම.
• පොළොව බොල් වීමක් සිදු නොවීම.
• පෘෂ්ඨයට ජලය උරාගැනීමක් සිදු නොවීම.
• දිලිසෙන සුලු ඉහළම නිමාවක් සහිත සුමට මතුපිට.
• දිගුකල් පැවැත්ම සහතික කිරීම.
• පොලව සකසන (Floor Rendering) අවසථාවේදී සිටම අවශ්‍ය උපදෙස් ලබාදීම.
• විවිධ වර්ණ හා මෝස්තර රැසකින් ලබා ගත හැකි වීම.

සියලුම අමුද්‍රව්‍ය සමඟ වර්ග අඩියක් රු. 228/= සිට

ටයිටේනියම් මගින් ඔබගේ නිවස, කාර්යාලීය වැඩ බිම තුළ
පොළොවට
ඇතුලත හා පිටත බිත්තියට
නාන කාමර සහ ජලය රැදෙන ස්ථාන වලට‍
වැරන්ඩාවට
පඩිපෙළ සහ අලංකාරය සඳහා අවශ්‍ය කපරාරුව කල හෝ නොකල ඕනෑම ස්ථානයක්

ඉතා අඩු වියදමින් අලංකාරවත් ලෙස නිමකරගැනීමට අප හා සම්බන්ධ වන්න.
දිවයින පුරා සේවාව සදහා අදම අමතන්න...
Facebook: https://web.facebook.com/DCconstructionscompany
info@dcconstructions.lk | sales@dcconstructions.lk
www.dcconstructions.lk
Contact us : 0711723241

Attributes

 

Contact seller

    Comments

    This listing has not been commented yet
    Add comment
    Registered on October 16, 2023

    Location

    Sri Lanka
    Western Province
    Sri Jayewardenepura Kotte
    Gampaha,waliweriya
    Get directions
    DC company
    Country Sri Lanka
    Region Western Province
    Address Sri Jayewardenepura Kotte
    Type Private
    TITANIUM WORK - 1/3
    TITANIUM WORK - 2/3
    TITANIUM WORK - 3/3
    TITANIUM WORK
    ටයිල් වලට තිත තියන්න. වෙනස්වන ලෝකය සමඟ වෙනස් වෙන්න කැමති ඔබට මෙන්න ඒ සදහා ඉක්මන් හා ලාභදායී විසඳුමක්. ප්‍රමිතියෙන් හා නිර්මාණාත්මක බවින් සෑම කාලයකටම ඔබින ටයිටේනියම් වලින් ඔබේ නිවසට,කාර්යාලයට,ආගමික ස්ථානයට,ව්‍යාපාරික ස්ථානයට නවීන පෙනුමක් ලබා ගන්න..... බොහෝමයක් පුද්ගලයින් ටයිටේනියම් කරනවා යැයි පවසා අඩ...
    Rs. 228