වැඩිම ඉල්ලුම සලකා බැලේ....
පළදාව සහිත පොල්ගස් 40 ක් පමණ සහ දෙල්, කොස්, අඹ, කජු, පේර, පුවක් අතුලු ගස්කොලන් බහුලව වවා ඇත. පානදුර රත්නපුර ප්‍රධාන මාර්ගයට 200m යි. ගැලනිගම අධිවේගී පිවිසුමට, හොරණ නගරයට, බණ්ඩාරගම නගරයට විනාඩි පහෙන් ලඟාවිය හැක. උයන්වත්ත වැවට 250m යි.
නිසංසල පරිසරය, නිරවුල් ඔප්පු, තෙකලා විදුලිය, ලිං සහ නළ ජලය, තාරදැමූ සහ කොන්ක්‍රීට් කළ පුලුල් මාර්ග.
(රයිගම රජමහා විහාර මායිමෙන් ඇති සංඝානන්‍ද මාවත පිවිසුම් මාර්ගයෙන් ඉඩමට පැමිණිය හැක)
වැඩි විස්තර සඳහා අමතන්න : ගාමිණී මයා.
1 - 2 of 5
Rs. 400,000
ID #219
Published 2 years ago
Condition: New
Transaction: Sell
Comments