House For Sale
3 Bedrooms
1200 sqft house for sale in Athurugiriya
900m to Southern highway
1.5km to Athurugiriya town
3km to Malabe
ඉතා ඉක්මනින් විකිණීමට අතුරැගිරිය පෝරේ පර්චස් 8.5 ඉඩකමක් සමග වර්ග අඩි 1200" කාමර 03ක් සහිතව අංගසම්ප්‍රරණ නිවසක් ප්‍රධාන පාරේ හා මාතර කටුනායක අඪීවේගි පිවිසීම් මාර්ග සිට මිටර් 900 ගෙදරට. අතුරැගිරිය නගරයට 1.5km . මාළබේ නගරයට 3km. ඉදිරියේල් කැලණියේ සිට අතුරැගිරියට කූලුණු මත දිවේන අඪීවේගි මාර්ග හා සියලුම අඪීවේගි මාර්ගයට පිවිසෙන ප්‍රධාන බස් නැවතුම්පොළ තැනේ මිල ගණන් සාකච්ඡා කල හැක.
පහසුකම්.
වෙළෙඳ සංකීර්ණ , බැංකු, ප්‍රධාන තලයේ පාසල් , රජය ආයතන යනදීය පහසුකම්.
විදුලිය , ජලය.
පිරිසිදු ඔප්පුව
නිස්කලංක පරිසරයකින් සමන්විත මෙම නිවස වැඩිම ඉල්ලුමට ලබා දෙයි.
විමසිම් 0767585126
1 - 2 of 5
Rs. 17,500,000
ID #95
Published 2 years ago
Condition: Used
Transaction: Sell
Attributes
Details
Type | For sale |
Num. Rooms | 3 |
Num. Bathrooms | 1 |
Status | Good condition |
Square Meters | 0 |
Square Meters (total) | 1200 |
Num. Floors | 0 |
Zone | 0 |
Comments