නිවසක් විකිණීමට
වැලිමඩ - බණ්ඩාරවෙල මාර්ගයේ යල්පත්වෙල, ප්‍රධාන මාර්ගයේ සිට 50m, දුරින්.
පර්චස් 17ක ඉඩම සහ නිවස, ටයිල් කල කාමර 03, ටයිල් නොකළ කාමර 01, ඇතුලත බාත් රූම් 01, නිවසටම වාහන රැගෙන යාමේ හැකියාව.
පහසුකම්.
වෙළෙඳ සංකීර්ණ , බැංකු, ප්‍රධාන තලයේ පාසල් , රජය ආයතන යනදීය පහසුකම්.
විදුලිය , ජලය.
පිරිසිදු ඔප්පුව
නිස්කලංක පරිසරයකින් සමන්විත මෙම නිවස වැඩිම ඉල්ලුමට ලබා දෙයි.
මිල. රු. 9500000
විමසිම් 0763973087
1 - 2 of 5
Rs. 9,500,000
ID #122
Published 2 years ago
Condition: Used
Transaction: Sell
Attributes
Details
Type | For sale |
Num. Rooms | 4 |
Num. Bathrooms | 1 |
Status | Good condition |
Square Meters | 0 |
Square Meters (total) | 2500 |
Num. Floors | 1 |
Zone | 0 |
Comments