දිස්ත්‍රික්කය - කොළඹ
නගරය - අතුරුගිරිය
නිස්කලංක පරිසරයකට හිමිකම් කියන ඉතා අගනා ඉඩමක් ඉක්මනින් විකිණීම සඳහා.
අතුරුගිරිය , තුන්අඳහේන මාර්ගයේ දෙල්ගහවත්ත පාරේ ඉඩම පිහිටා ඇත.
තුන්අඳහේන බස් පාරට 300m දුරින් මෙම ඉඩම පිහිටා ඇත.
ඉඩමේ සිට අතුරුගිරිය නගරයට දුර 4.5 Km කි.
මාලබේ නගරයට දුර 4.4 Km කි.
මාලබේ රාහුල බාලිකා විද්‍යාලයට සහ මාලබේ ආදර්ශ පිරිමි විද්‍යාලයට දුර 4.3 Km කි.
අතුරුගිරිය අධිවේගී මාර්ගයට 5 Km කි. ( කෙටි මාර්ගයක්ද පවතී)
පිරිසිදු නිරවුල් ඔප්පුවලින් යුක්තයි.
මෙය පර්චස් 08 ක ඉඩමකි.
පර්චස් එකක මිල රු.500,000 කි.
මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය.
විමසීම් 0775089007
1 - 2 of 2
Rs. 4,000,000
ID #268
Published 2 years ago
Condition: New
Transaction: Sell
Comments