Nursing Assistant, Caregiver & Phlebotomist Courses ????
???? IVA PARA MEDICAL CAMPUS
අයිවා පැරා මෙඩිකල් කැම්පස් අතුරු වෛද්‍ය සේවා පාඨමාලා රැසක් ශ්‍රී ලංකා දුවා දරුවන්ට තිළිණ කරයි
????තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචිය සහතික ලබා දෙන
????ප්‍රතිපනය කල ශාකා වල NVQ 3 සහ NVQ 4 සහතික ලබා දෙන
????ISO 21001:2018 සහතිකයෙන් පිදුම් ලත්
????ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් අනුමත සහතිකයක්
???? දිවයිනේ විශිෂ්ඨතම සහ විශාලතම හෙද විදුහල් ජාලය හිමි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය වෘත්තීය අධ්‍යාපන ආයතනයකි
පාඨමාලාවන් සාර්ථකව අවසන් කරන සැමට අනිවාර්යෙන් රැකියාව පිරිනැමේ
රාජ්‍ය රෝහල් වල පළපුරුද්ද ඇති ඉතා ඉහල සුදුසුකම් ලත් දේශක මඩුල්ලක් විසින් මෙහෙයවයි
-----------------------------
පාඨමාලාවන් රජයේ ලියාපදිංචි හෙයින් දේශීය මෙන්ම විදේශීයවද ඉහල ගුණාත්මක පිළිගැනීමක් ඇත
----------------------------
පහසු ගෙවීමේ ක්‍රමයට පාඨමාලා ගාස්තු
සහතික පිරිනැමෙන සය මාසික ඉංග්‍රීසි සහ පරිගණක පාඨමාලාවක් නොමිලේ
----------------------------
පාඨමාලා සුදුසුකම්
Nursing assistant course
සතියකට දින දෙකකි - පාඨමාලා කාලය වසරකි
>> අ:පො:ස සා:පෙළ අවම විෂයන් 5 ක් සමත්වීම
>> වයස අවුරුදු 17 – 35 අතර
Caregiver course
සති අන්ත පාඨමාලාව -කාලය මාස 4
පූර්ණ කාලීන පාඨමාලාව - දින 45
>> අ:පො:ස සා:පෙළ පෙනී සිටීම
>> වයස අවුරුදු 17 ට වැඩිවිය යුතුය
Phlebotomist course
සතිඅන්ත පාඨමාලාව - කාලය මාස 6
>> අ. පො. ස. සා/පෙළ ගණිතය හා විද්‍යාව විෂයයන් සමත් විය යුතුයි
-----------------------------------
දිවයන පුරා අධ්‍යන මධ්‍යස්ථාන - රත්නපුර , මහනුවර , බදුල්ල , ගාල්ල ,මාතර , තංගල්ල , පානදුර , ගම්පහ , කෑගල්ල, බණ්ඩාරවෙල , නුවරඑළිය, කුරුණෑගල, නුගේගොඩ, අනුරාධපුර , ඇඹිලිපිටිය
-----------------------------------
අයදුම්පත් ලබා ගැනීමට අදම අමතන්න 071 0 755 755 / 071 0 600 600 / 045 22 220 220
නැතහොත්
ඔබගේ පාඨමාලාව , නම , ලිපිනය 071 5 980 980 අංකයට SMS කරන්න
Online අයදුම් කිරීමට පහත link එකට පිවිසෙන්න
http://www.iva.lkz/admission/
වැඩි විස්තර සදහා අපගේ වෙබ් අඩවියට www.iva.lk
1 - 2 of 4
Check with seller
ID #694
Published 2 months ago
Comments