???????? ලංකාවේ ඕනම තැනක සිට ????????
https://www.facebook.com/profile.php?id=100083015364617&mibextid=ZbWKwL
ඔයත් Graphic Design ඉගෙනගන්න ආසද...?????
වෙන වෙනම සල්ලි ගොඩාක් දීලා course ගොඩක් කරන්නෙ නැතුව එකම තැනකින් එක course එකෙන් ගොඩාක් දේවල් ඉගෙනගන්න පුලුවන් එක course එකක් තියෙනවා.????
මේ course එකේ විශේෂත්වය.......????
- Photoshop
- Illustrator,
- Indesign මේ software තුනම මේ course එකෙන් ඉගෙනගන්න පුලුවන්.
????ඔයා software එක ගැන කිසිම දෙයක් දන්නේ නැති වුණත්, software එක A-Z අපි උගන්වනවා.
♦️ඕනෑම වයසක කෙනෙක්ට අපේ පාඨමාලාව හදාරන්න පුලුවන්.
♦️සිංහල මාධ්‍යයෙන් සරලව සෑම දෙයක්ම උගන්වනවා.
♦️Class එකේදී උගන්වන Theory සියල්ලම Practically cover කරනවා.
♦️Online මාර්ගයෙන් පැවැත්වෙන නිසා කිසිදු අපහසුවකින් තොරව නිවසේ සිටම නිදහසේ ඉගෙනගන්න පුලුවන්.
♦️දුරස්ථ අධ්‍යාපන ක්‍රමයක් ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදු කලත් සියලුම සිසුන් පිළිබඳව අපි අධ්‍යනය කරනවා.
♦️ සියලු පාඩම් වලට අදාළ PDF සටහන් සහ practical files සියල්ලම අපි ලබා දෙනවා.
♦ ඒ වගේම පාඨමාලාවෙන් පසුවත් ඔයාලට ඇති වන ගැටළු විසඳා දෙන්න අපි නිරන්තරයෙන් ඔයාලා එක්ක රැඳී සිටිනවා.
♦️ ආරම්භක දින නොමිලේ .
පාඨමාලාව සඳහා ලියාපදිංචි වූ පසු අවශ්‍ය softwares සහ practical files download කරගැනීමට අවශ්‍ය links ඔබ වෙත ලබා දෙනු ලැබේ.
-------------------------------------------------------------
වැඩි විස්තර සඳහා 0786839443
1 - 2 of 3
Rs. 3,500
ID #94
Published 2 years ago
Condition: Used
Transaction: Sell
Comments